December 6, 2023

කල්මුණේ කාර්තිව් වෙරළට මිණිමුතු මෝරකු ගොඩගසා තිබිණි.

ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයට මේ පිළිබඳව ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව නාවික හමුදාව, කාර්තිව් වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට අනුයුක්ත නාවිකයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම මිණිමුතු මෝරා ගැඹුරු මුහුදට යොමුකිරීම සඳහා අවශ්‍ය කටයුතු කෙරිණි.

42.31%
17.27%
32.76%