Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව අද තීරණය කර ඇත.
ආරංචි මාර්ගවලට අනුව ජනාධිපති වික්රමසිංහ ජාතික අපේක්ෂකයා ලෙස අද සිට ප්රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට සහකාර නායක අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන, හරීන් ප්රනාන්දු සහ රුවන් විජේවර්ධන යන පිරිස ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart