January 26, 2024

විදුලි බිල නොගෙවීම නිසා බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය පෙරේදා සිට විසන්ධි කර ඇත.

නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා මෙලෙස දුම්රිය ස්ථානයේ විදුලි බිල ගෙවා නැති බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.

දින දෙකක් තිස්සේ දුම්රිය ස්ථානයට විදුලිය නැවත ලබාදීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.

42.31%
17.27%
32.76%