Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනකුගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ ප්රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසයි.
ඒ අනුව සහන් ප්රදීප්, මධුර විතානගේ සහ ලලිත් වර්ණකුමාර යන මන්ත්රීවරුන්ගෙන් ප්රකාශ ලබාගෙන ඇත.
ලබාගත් ප්රකාශ මත වහාම අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.
කෙසේවෙතත් ප්රහාරය එල්ල කළ බව කියන මහින්දානන්ද අලුත්ගමගේගෙන් මෙතෙක් ප්රකාශයක් සටහන් කර ගෙන නොමැති බව පොලිසිය පවසයි.
සඳුදා සවස ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බවට කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.
හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂගේ පාදයක් කැඩීගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් ඇත.
පහරකෑමට ලක්වූ බව කියන ගුණතිලක රාජපක්ෂ මේ වනවිට යුද හමුදා රෝහලේ ප්රතිකාර ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart