Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි සංශෝධන පනත් කෙටුම්පත මහජනතාවට විරෝධතා දැක්වීමට අවස්ථාවක් ලබා නොදී ක්රියාත්මක කිරීමේ ‘පාපතර ක්රියාමාර්ගයක්’ පවතින බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කරන ප්රකාශ ප්රතික්ෂේප කරමින්, යෝජිත නීති කෙටුම්පත ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවට පැවැසීය.
පනත් කෙටුම්පත ලබන දෙසැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මහජනතාවට පෙත්සම් ගොනුකිරීමට කාලයක් ලබා නොදී එය ස්වයංක්රීයව ක්රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇතැයි ඊයේ පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනා එල්ල විය.
දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ එම චෝදනාවලට පිළිතුරු දෙමින් විෂය භාර ඇමැතිවරයා මේ බව පැවසීය.
“අපි ජනවාරි මාසයේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට පෙත්සම් ගොනු කරන්න කල් තියෙනවා. පනත් කෙටුම්පත සකස් කිරීමට පත්කළ කමිටුව මන්ත්රීවරුන්ගේ මතය ගන්න රැස්වීමක් පැවැත්වුවා. රැස්වීමට ආවේ මන්ත්රීවරු 12යි. ඊට අමතරව සාකච්ඡා කරලා තියෙනවා. වෘත්තීය සමිති සමඟත් සකච්ඡා පැවැත්වුවා.” යැයි විජේසේකර ඇමැතිවරයා කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart