Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට අත්හිටුවා ඇති මෝටර් රථ නැවත ආනයනය නැවත ආරම්භ කිරීම කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය අපේක්ෂා කරයි.
එම සංගමය පෙන්වාදෙන ආකාරයට, එන්ජින් ධාරිතාව 1000CC ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට රජය සුදානම් වේ.
එම සංගමය පවසන්නේ, මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ ගැනීමට රජය අපේක්ෂා කරන බවයි.
වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, අඩු එන්ජින් ධාරිතාවක් ඇති වාහන පමණක් ගෙන්වීමට රජය සැලසුම් කර ඇත්තේ, විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමේ අරමුණින් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart