Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ අදායම් වියදම් පියවා ගැනීම සඳහා වැට් බදු සියයට 03කින් වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රටේ එක් පුරවැසියකුට දැනට ගෙවනු ලබන බදුවලට අමතරව රුපියල් 30,000ක අමතර බදු මුදලක් රජයට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනාවරණය කළේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, වැට් බදු සඳහා මෙතෙක් අසුවී නොතිබූ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් අලුතින් එම ලයිස්තුවට් එක්කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart