![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Pahiyangala-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්ධන බද්ද නිසැකවම අඩුකරන බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස සහතික වූ අතර, මේ සම්බන්ධයෙන් දැනටමත් පියවර ගෙන ඇති බව පැවසීය.
අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය ජයතිස්ස පැවසුවේ, ඉන්ධන බද්ද පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
“ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්කළ ආකාරය සහ ඒ කාලයේ අමාත්‍යවරුන් සම්බන්ධ වූ ආකාරය පිළිබඳ වාර්තාවක් අපි ඉදිරිපත් කරනවා. අපි සියල්ල හෙළිකරනවා. විෂය භාර අමාත්‍යවරයා මේ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා” ඔහු තවදුරටත් පැවසීය.
රු. 50 ක ඉන්ධන බද්ද අඩු කිරීමට කලින් දුන් පොරොන්දුව පිළිබඳව රජයෙන් ප්‍රශ්න කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකරට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ජයතිස්ස මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart