Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම් සිදු කරන නව මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අද දහවල් පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් වී මිලදී ගැනීම සඳහා නව සහතික මිලක් නියම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසීය.
ඒ අනුව නව මිල ගණන් යටතේ නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 120 කි.
සම්බා වී කිලෝවක සහතික මුල වන්නේ රුපියල් 125 ක් බව අමාත්‍යවරයා පැවසීය.
කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132 ක සහතික මිලක් නියම කර තිබේ.
වියළි වී පමණක් මිලදී ගන්නා බවත්, සහල් වෙළෙඳපොළ ස්ථාවර කරමින් ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම මෙම තීරණයේ අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.
වී අලෙවි මණ්ඩලය කඩිනමින් මිලදී ගැනීම් ආරම්භ කරන බවද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart