Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වෙන NAM 19 වැනි සමුළුව සඳහා සහභාගී වීම සදහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි එරටට ගොස් තිබේ.
NAM 2024 ඇමැති මණ්ඩල රැස්වීමට සමගාමීව මෙරටට වැදගත් වන රැසියානු, පාකිස්ථාන්, මාලදිවයින්, ඇලිජීරියා, ඝානා හා උගන්ඩා විදේශ ඇමැතිවරුන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක්ද පවත්වා තිබෙන බවට වාර්තා වේ.
උගන්ඩාවේ විදේශ ඇමැති ජෙනරාල් Odongo Jeje, කෙන්යාවේ විදේශ හා ඩයස්පෝරා කටයුතු පිළිබඳ ඇමැති Musalia Mudavadi, මාලදිවයින් විදේශ කටයුතු ඇමැති Moosa Zameer, ඇල්ජීරියා විදේශ කටයුතු ඇමැති Ahmed Attaf, ඝානාවේ විදේශ කටයුතු සහ කලාපීය ඒකාබද්ධතා ඇමැතිවරිය වන Shirley Ayorkor Botchwey, පාකිස්ථානයේ විදේශ කටයුතු ඇමැති අබ්රබාස් ජිලානි හා රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති Vershinin Sergey Vasilievich ආදී විදේශ ඇමැතිවරැන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
මෙම සාකච්ඡා හරහා එම රටවල් සමග නව ආර්ථික සහයෝගීතාවයන් ගොඩනගා ගැනීම, පවත්නා වෙළෙද සහයෝගීතාවය තවදුරටත්ත ශක්තිමත් කිරීම හා අප්‍රිකානු කලාපය සමඟ වෙළෙද සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීම, එම රටවල ශ්‍රී ලංකා ව්‍යාපාර සම්බන්ධතා ශක්තිමත් කිරීම ආදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart