Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංකොලොත්වීම හේතුවෙන් වසාදැමුණු ද ෆිනෑන්ස් කම්පැනි පීඒල්සී ආයතනයේ තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම හෙට සිට නැවත ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ, මෑතක දී නීතිගත කරන ලස 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව, ද ෆිනෑන්ස් කම්පැනි පීඒල්සී ආයතනයේ සුදුසුකම්ලත් තැන්පතුකරුවන්/ අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2024.02.06 වන දින සිට නැවත ආරම්භ කරනු ලබන බවයි.
මෙම රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2024.05.21 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart