Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුඩාඔය, තෙලුල්ල ජනපදයේ කිරිඳි ඔයෙන් ගොඩගත් අලියාගේ හිසේ තිබී සොයාගත් උණ්ඩ කැබලිවලට අනුව එම අලියා වෙඩි තබා ඝාතනය කර ඇති බවට වනජීවී සංරක්ෂණ නිලධාරීන් තීරණය කර තිබේ.
දකුණු පළාතේ සහකාර වනජීවී සංරක්‍ෂක උපුල් ඉන්ද්‍රජිත් පවසන්නේ, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති විසින් උණ්ඩ දෙකක් සොයාගෙන ඇති බවයි.
මෙම අලියා වෙඩිතබා ඝාතනය කර කැබලිවලට කපා ගඟට දමා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වනජීවී නිලධාරීන් පවසන්නේ, මළ සිරුරේ අනෙකුත් කොටස් තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.
මේ අතර වන අලි ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ඕනෑම අයකුට මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම තොරතුරු ක්ෂණික ඇමතුම් අංක (1992) හෝ 0719005549 අමතා ලබාදෙන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart