Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනවසර විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් මියගිය කලාවැව භරණ දළ ඇතා මිහිදන් කර වසර තුනකට පසු වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඊයේ පස්වරුවේ යළි ගොඩගනු ලැබිණි.
ගල්කිරියාගම වනජීවී අඩවි ආරක්ෂක එච්.එම්.එස්. බණ්ඩාරගේ අධීක්‍ෂණය යටතේ මෙම ගොඩගැනීම සිදු කෙරිණි.
දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ පියවරක් ලෙස දළ යුගලය ඇතුළත් භරණගේ හිස කොටස සංරක්ෂණය කර මහජනතාවට ඉදිරිපත් කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණයකර තිබේ.
මෙම ඇතා කලාවැව අසල ගල්කිරියාගම රණව කන්ද රක්ෂිතයේ අනවසර විදුලි රැහැනක පැටලී ඝාතනයට ලක්වුණේ 2022 ජුලි 26 වැනි දිනයි.
සිරුර භූමදානය කිරීමට පෙර, දළ යුගලය සමඟ හිස ගල්කිරියාගම වනජීවී අඩවියේ වෙනම තැන්පත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළේ මහජන ප්‍රදර්ශනය සඳහා සහ සංරක්ෂණ කටයුතු සඳහා සංරක්ෂණය කිරීමේ අරමුණිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart