Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒමට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව සිදුකළ කුමන්ත්‍රණයක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇතැයි ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන ජුනි 07 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඊයේ (16) දින නියම කර ඇත.
එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම්කොට තිබූ ඉන්දික උදය කුමාර අබේරත්න හා උදය කුමාර ප්‍රියන්ත කරුණාරත්න සහ සාක්‍ෂිකරුවන්ට විනිසුරුවරයා අවවාද කර තිබේ.
2021.08.17 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මරදාන ෆාතිමා දේවස්ථානයේදී කළ එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා රජයට එරෙහිව විරුද්ධත්වයක් ඇති කිරීමට තැත් කළේ යැයි එම විත්තිකරුට චෝදනා නගා ඇත.
නීතිඥ උදාර මුහන්දිරම්ගේ සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විත්තිය වෙනුවෙන් පෙනීසිටි අතර රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවා තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart