Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට පත්කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෝසම දෙසැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
මෙම මෝසම අද (නොවැ 28) සළකා බැලූ අධිකරණය අභිනවයෙන් පත් වූ ක්රීඩා ඇමැතිවරයා වන හරීන් ප්රනාන්දුට දන්වා සිටියේ නියමිත දිනට ඒ සම්බන්ධයෙන් තම මැදිහත්වීම ඉදිරිපත් කරන ලෙසයි.
මෙම මෝසම විභාගයට ගැනීමේදී විනිසුරුවරුන් තිදෙනකු මීට පෙර නඩුවෙන් ඉවත්වීමෙන් පසුව, මෙම නඩුව අභියාචනාධිකරණයේ නව විනිසුරු මඩුල්ලක් වෙත යොමුකර තිබේ.
හිටපු ක්රිකට් ක්රීඩක අර්ජුන රණතුංගගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ක්රීඩා ඇමැතිවරයා ලෙස රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණය නොවැම්බර් මාසයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart