Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලය තුළ මෙරට විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ එලෙස වාර්තා වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 21 දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇති බවයි.
එම වෙඩි තැබීම්වලින් 17ක් මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
තවත් වෙඩි තැබීම් 13 පෞද්ගලික ආරවුල් පදනම් කර ගනිමින් සිදුකළ ඒවා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති තල්දූව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart