Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්තොට ප්‍රදේශයේ සති අන්තයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත්, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත ආරාධනා කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පක්ෂ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජානක තිස්සකුට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී තිබිණි.
වාර්තා වන පරිදි රැස්වීමේ ප්‍රධාන සංවිධායක, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක තෙන්නකෝන්වරුන්ට ආරාධනා කර නැත.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වයට සහාය දක්වන පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති කණ්ඩායම අතර විශාල විරසකයක් මතුව ඇතැයි ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart