Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රියක් සඳහා ඉදිරියට ගමන් කිරීමට සංඥා ලබා දී තිබිය දී (සංඥා ක්‍රියාත්මකව ඇත. බෙල් ඇන්ඩ් ලයිට්), එම සංඥා පිළිබඳව අවධානය යොමු නොකරමින් ඉදිරියට ධාවනය කල කාර් රථයක් එම දුම්රියේ ගැටී ඇත.
අදාළ අනතුර සිදුවන විට එම කාරය තුල සිව්දෙනකු ගමන් කොට ඇති අතර, එම සිව්දෙනාම මේ වන විට සීදූව රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
තෙල් ප්‍රවාහන දුම්රිය මේ වන විට කටුනායක බලා ධාවනයවී ඇති අතර, මෙම අනතුර හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart