Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ පවතින උග්ර ආර්ථික අර්බුදය හේතුවෙන් නත්තල් සමයේ කේක් අලෙවිය සියයට පනහකින් අඩු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
මීට පෙර කිලෝග්රෑම් එකක කේක් ගෙඩියක් මිලදී ගන්නා පුද්ගලයෙක් මෙවර මිලදී ගන්නා ප්රමාණය ග්රෑම් දෙසිය පනහ දක්වා සීමාකර ඇති බව ඔහු සඳහන් කරයි.
මේ අතර පසුගිය කොරෝනා වසංගත සමයේ සිට පැවැත්වෙන නත්තල් උත්සවවලදී කිතුනු නිවෙස් බොහොමයක සාදනු ලබන නත්තල් කේක් පවා මෙවර නත්තලේදී නතර කර ඇති බව කතෝලික සභා ආරංචි මාර්ග සඳහන් කර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart