Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බේරුවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර ව්‍යාපාරිකයා පපුවේ අමාරුවකින් අසනීපව සිටින සිය පියාව මෝටර් රථයකින් රැගෙන පෙරේදා (25) රාත්‍රීයේදී බේරුවල ප්‍රාදේශීය රෝහලට පැමිණ තිබේ.
පියාට අසාධ්‍ය බැවින් මෝටර් රථයට පැමිණ පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කළ බවත්, වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වී පහරදීම සිදුකර ඇති බවත්, සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය පවසයි.
පහර කෑ වෛද්‍යවරයා අතට ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර, සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart