January 19, 2024

මේ වනවිට වත්මන් ආණ්ඩුව විසින් රටේ පොදු දේපළ විකිණීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට පනතක් සාදා ඇතැයි, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනවරණය කරයි.

ඉන්පසු නැවතත් එය මැද කොළඹ ආර්ථික කොමිෂන් සභාව වැනි ආර්ථික කොමිසමක් යටතට ආයෝජන මණ්ඩලයේ බලතල පැවරෙන බවත්, ඒ හරහා ආයෝජකයන් පැමිණිය යුතු බවත්, ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් පසුගියදා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වූ බව වසන්ත සමරසිංහ වැඩිදුරටත් පවසයි.

ඊට අදාළ වැඩිදුර අනාවරණය පහතින් ;

42.31%
17.27%
32.76%