Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මාවතගම වෑඋඩ පුරාණ කන්දෙ විහාරයේ ඝාණ්ඨාරය සොරකම් කළ පුද්ගලයකු මාවතගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගලගෙදර උණපතයාය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු බව වාර්තා වේ.
වසර තුන්සියයක් පමණ පැරණි මෙම ඝාණ්ඨාරයේ බර කිලෝ අසූවක් පමණ වන බව පොලීසිය අනාවරණය කරයි.
සොරාගත් ඝාණ්ඨාරය සහ අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart