Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතට යම් යම් සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අදහස් කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම අදහස් පළ කළේ ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
අදාළ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 45ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart