Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දිනයේ සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයේ නිරත වන රජයේ රෝහල්වලට සහාය ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය කළමනාකරණ සහකාර, උපස්ථායක හා සෞඛ්‍ය සහකාර ඇතුළු ශ්‍රේණි කිහිපයක සෞඛ්‍ය සේවකයන් විසින් අද පෙරවරු 06.00 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන ලදී.
සෞඛ්‍ය සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන්, රජයේ රෝහල් කිහිපයක කටයුතු අඩාළ වී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව, එම රජයේ රෝහල්වල මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සිය නිලධාරීන් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
වෛද්‍යවරුන්ට පමණක් ලබාදෙන ප්‍රවාහන (DAT) දීමනාව රුපියල් 35,000කින් වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මෙම සංකේත වැඩවර්ජනය පැවැත්වෙන බව වාර්තා වේ.
@Sri_Lanka_Army Troops are Stepping Up to Assist Government Hospitals during the Minor Staff Strike.
Read more :- https://t.co/kPRhiXcAbg@adaderanasin @Dailymirror_SL @DailyNews_lk @newsdotlk @NewsfirstTamil @NewsWireLK @SriLankaTweet @thamilannews @ThinakaranLK pic.twitter.com/BFH0xOv3SM— Sri Lanka Army (@Sri_Lanka_Army) January 11, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart