November 30, 2023

වෛද්‍ය හිඟය හේතුවෙන් වසා දැමුණු රෝහල් 40 සීමාවාසික වෛද්‍යවරුන් යොදවා විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ අද ප්‍රකාශ කළේය.

සීමාවාසික පත්වීම් ලබාදීමේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බවයි ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියාසිටියේය.

ඔහු මේ බව කියාසිටියේ එම රෝහල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

42.31%
17.27%
32.76%