Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
76 වැනි නිදහස් දින උළෙල සැමරීම සඳහා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත තායිලන්ත අගමැති ශ්රේත්ථා තාවිසින්ගේ (Srettha Thavisin) දෙදින නිල සංචාරය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් එක් දිනකට සීමාකරන බව රජය නිවේදනය නිකුත් කරමින් පවසයි.
කෙසේවෙතත්, ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරාධනයට ගරු කිරීමක් වශයෙන් තායිලන්ත අගමැතිවරයා පැයක පමණ කෙටි කාලයක් නිදහස් දින උත්සවයට සහභාගී වන බව ස්වදේශ කටයුතු රාජ්ය ඇමැති අශෝක ප්රියන්ත සදහන් කරයි.
ජාති, ආගම්, බේද නොසලකා අන්තර්ජාතිකව ශ්රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා දේශපාලන, සමාජීය, ආර්ථික වශයෙන් සහජීවනයක් ගොඩනැගීම සඳහා ශ්රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීම තායිලන්ත අගමැතිවරයාගේ සංචාරයේ ප්රධාන අරමුණ බව රජය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart