Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ ත්රස්තවාදීන්ගේ ග්රහණයට ලක්ව සිටින ශ්රී ලාංකිකයන් නිදහස් කරගැනීම සඳහා තායිලන්ත – මියන්මාර ත්රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු ඇමැතිවරයා එකඟ වී තිබේ.
මියන්මාරයේ ශ්රී ලංකා තානාපතිවරයා ද ඒ බව තහවුරු කර ඇත.
තායිලන්ත-මියන්මාර දේශසීමාවේ “සයිබර් අපරාධ කලාපය” ලෙස නම් කරන ලද කඳවුරක ශ්රී ලාංකික තරුණයන් 50කට අධික පිරිසක් සිරකරගෙන සිටි බිහිසුණු සයිබර් වහල් මෙහෙයුමක් අනාවරණය කර ගැනීමට Google Maps උපකාර වී තිබේ.
මියන්මාරයේ මයවෙඩි නගරයේ සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටි මෙම දුරස්ථ කැළෑ මුරපොල සම්පූර්ණයෙන්ම ත්රස්තවාදී කණ්ඩායමක පාලනය යටතේ පවතී.
තායිලන්තයේ තොරතුරු තාක්ෂණ රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ ශ්රී ලාංකික තරුණයන් සංචාරක වීසා මගින් ගෙන්වා ගෙන සයිබර් වහලුන් බවට පත්කිරීම සඳහා විකුණා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart