Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මධ්‍යම පළාතේ කන්දෙනුවර ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ 16 හැවිරිදි දැරියක් සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
2024 දෙසැම්බර් මාසයේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන දැරියගේ මිත්තණිය විසින් කන්දෙනුවර පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත.
අතුරුදහන් වූ දැරිය පිළිබඳ තොරතුරු ඇති මහජනතාවට 071 – 8592943 හෝ 066 – 3060954 යන දුරකථන අංක හරහා පොලිසිය අමතන්නැයි ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart