Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
එසේම කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි.
කෙසේවෙතත් අදාළ ගැටලුකාරී වගන්ති සංශෝධන කළහොත් සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද කතානායකවරයා ප්‍රකාශ කරයි.
මාධ්‍ය නීති සංසදය ඇතුළු පාර්ශව කිහිපයක් විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart