Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු. 1700ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය පඩිපාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K. ජයසුන්දර විසිනි.
කම්කරු ඇමැතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
මෙම තීරණයට විරෝධතා ඇත්නම් මැයි මස 15 වැනිදා දහවල් 12ට පෙර ඉදිරිපත් කරන ලෙස ද එම ගැසට් නිවේදනයේ දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart