1 year ago Tags #Cargills ජුලී කංචනත් එක්ක කාගිල්ස් එකේ වාහන චාර්ජ් කරයි කාගිල්ස් (Cargills) සිල්ලර වෙළඳ ස්ථාන කිහිපයක විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමේ නව වැඩසටහනක් බ්‍රහස්පතින්දා (මාර්තු 21) කොළඹදී දියත්
1 year ago Tags #ceb අමෙරිකාව ලංකාවේ විදුලියට කොක්කක් ගහයි ශ්‍රී ලංකාව සඳහා විදුලිය බෙදාහැරීමේ දත්ත ගබඩාවක් සහ උපකරණ පුවරුවක් සංවර්ධනය කිරීම සමඟ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ ඉගෙනගන්න ගිය අපේ මන්ත්‍රී සෙට් එක ‘කෝස් එක’ ඉවර කරයි එක්සත් ජනපද කොංග්‍රසයේ කාරක සභා ක්‍රියාවලිය ඉගෙන ගැනීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් පිරිසක් ඇමරිකාවේ එම අධ්‍යයන වැඩසටහන අවසන්
1 year ago Tags #ceylonwire මන්ත්‍රී පිරිසක් අමෙරිකා යද්දී උපාධි අපේක්ෂකයන්ට අමෙරිකානු අරමුදල්වලින් මාස 06ක පුහුණුවක් අධ්‍යයන වැඩසටහනකට සහභාගී වීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරද
2 years ago Tags #ceylonwire දේශීය ණය ප්‍රශස්තකරණයෙන් කොටස් වෙළඳපොළ නඟී රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අතිරේක අරමුදල් පහසුකම් ලබා දෙන අතරතුර ප්‍රාග්ධන වෙළෙඳපොල ශක්තිමත් කිරීම මත ශ්‍රී ලංකාවේ තිරසාර
2 years ago Tags #ADB පිටරටින් පඩිගන්න නිලධාරීන්ගෙන් සමන්විත ‘විදුලි ලේකම් කාර්යාලක්’ පිහිටුවන්න ඇමැති කැබිනට් අනුමැතිය ඉල්ලයි විදුලිබල ක්ෂේත්රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පිහිටුවීමට නියමිත ‘විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයට (PSRS)’ විදේශයන්ගෙන් වැටුප් ලබන නිලධාරීන් පත්කිරීමට විදුලිබල