3 weeks ago Tags #ceylonwire ඉතිහාසෙ පළවෙනි වතාවට ලංකාව බලන්න අයිස්ලන්තෙන් සංචාරකයො ඇවිත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඊයේ (05දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
3 weeks ago Tags #ceylonwire කෑගල්ල කෙම්පිටිය වළව්වේ ඝාතනය කළ හැටි හෙළිවේ – කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිය ඇතුළු තුනක් අල්ලයි කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වළව්වේ වයෝවෘද්ධ හිමිකරුට අතපය ගැටගසා පහරදී, මුවට ප්ලාස්ටර් ඔබා, ගෙළ සිරකර මරාදැමීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක
3 weeks ago Tags #ceylonwire රැඳවියන්ට හොරෙන් ෆෝන් දීපු මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ගේ වැඩ තහනම් – තවත් නියාමකයකුත් අල්ලයි කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ සහ බන්ධනාගාර නියාමකවරයකුගේ (ගබඩා භාරකරු) වැඩ තහනම් කර තිබේ. රැඳවියන්ට ජංගම දුරකථන සැපයූ බවට
3 weeks ago Tags #ceylonwire ඊළඟ IPL එකට ගහන්න ලංකාවෙන් 29ක් රෙජිස්ටර් වෙලා මීළඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම 2024 නොවැම්බර් 4 වන දින නිල වශයෙන් අවසන් වූ
3 weeks ago Tags #ceylonwire දෙවියන් කියපු නිසා නාවලපිටියට ගිය ජෙරොම්ව ගම්වාසීහු එළවා දමති (වීඩියෝ) දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද නාවලපිටිය මීපිටිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් සහ ඔහු අතර උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා විය. එහිදී නාවලපිටිය පොලිසිය
3 weeks ago Tags #ceylonwire ඩිල්ෂාන්ගෙන් දිලිත්ට ප්‍රහාරයක් – දිලිත්ට දේශපාලනෙන් අයින් වෙන්න සිද්දවෙයිද? තමා ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති බවට කරන ප්‍රකාශ ඔප්පු කරන ලෙස එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයේ අපේක්ෂක, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්
3 weeks ago Tags #ceylonwire ඉරානය සහ දකුණු සුඩානය සමගින් ලංකාව ලෝක පාස්පෝට් දර්ශකයේ 95 වැනි තැනට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පදනම් කරගත් පුරවැසිභාවය සහ පදිංචිය පිළිබඳ ගෝලීය උපදේශක සමාගමක් වන Henley & Partners විසින් 2024 ඔක්තෝබර් මාසයේදී
3 weeks ago Tags #ceylonwire සිටි බැංකුවේ හිටපු ප්‍රධානියා ලංකා බැංකුවේ සභාපති ලෙස පත්කරයි වසර 30කට වැඩි ක්ෂේත්‍ර පළපුරුද්දක් සහ වසර 25ක කළමනාකාරීත්වය ඇති වෘත්තීය බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා 2024 නොවැම්බර් 04 වන
3 weeks ago Tags #ceylonwire අනුර කියන්නේ රට වෙනස් කරන්න ආපු ‘වන් ෂොට්’ කෙනෙක් – බස්නාහිර ආණ්ඩුකාරයා කියයි හිටපු ව්‍යාපාරික නායකයකු වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පසුගිය සතියේ ආයතනික සංසදයකදී, අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර
3 weeks ago Tags #bay_of_plenty ලංකාවේ රග්බි විනිසුරුවරු පුහුණු කරන්න නවසීලන්තෙන් සෙට් එකක් ඇවිත් එළැඹෙන ක්‍රීඩා සමාජ රග්බි තරග වාරයට පෙර දේශීය රග්බි විනිසුරුවන්ගේ තරග විනිශ්චය කිරීමේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා නවසීලන්තයේ ප්රමුඛ පෙළේ