3 weeks ago Tags #ceylonwire ප්‍රථම ආසියානු බෞද්ධ සමුළුව ඉන්දියාවේදී ඇරඹෙයි බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ මූලය පවතින ඉන්දියාව වර්තමානයේදීත් බුදුදහමට මුල් තැන දී කටයුතු කරන බව නොරහසක්. මෝදි පාලනය ඊට
3 weeks ago Tags #ceylonwire ලොහාන්ගේ ලේකම් සියදිවි නසාගත්තේ ලයිෂන් තුවක්කුවකින් හිටපු රාජ්‍ය ඇමතිවරයකු ලොහාන්ගේ ලේකම් සියදිවි නසාගෙන ඇත්තේ බලපත්‍ර සහිත ගිනිඅවියකින් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත් හේරත් අනාවරණය කළේය.
3 weeks ago Tags #ceylonwire නිරුවත් ඡායාරුප – වීඩියෝ පෙන්වා මනුස්සයෙක් බ්ලැක්මේල් කළ තරුණයෙක් CIDයෙන් අත්අඩංගුවට ගනී පුද්ගලයෙකු බියගනවා(බ්ලැක්මේල් කර) රුපියල් ලක්ෂ 7ක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
3 weeks ago Tags #ceylonwire ඇමෙරිකාවේ කමලා දිනවන්න දකුණු ඉන්දියාවේ ගමක පූජාවක් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක කමලා හැරිස්ගේ පාරම්පරික නිජභූමිය වන දකුණු ඉන්දියාවේ ගම්මානයක පදිංචිකරුවන් අද ඇයගේ ජයහ්‍රහණය පතා විශේෂ
3 weeks ago Tags #ceylonwire ලංකාවට චීනෙන් ගෙවල් 1996ක තෑග්ගක් – මොරටුව – කොට්ටාව – දෙමටගොඩ – මහරගම – පෑලියගොඩ ෆ්ලැට්ස් හදනවා ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 1996ක් පරිත්‍යාග කිරීමට චීනය කැමැත්ත පළකර ඇත. මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ
3 weeks ago Tags #ceylonwire ගෝල්ෆේස් පිට්ටනිය ආයෙත් පොදු වැඩවලට දෙන්න රජය තීරණය කරයි – දැන් ආයෙත් රැස්වීම් තියන්න පුළුවන් ගාලු මුවදොර පිටිය පොදු කටයුතු වෙනුවෙන් යළිත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට පෙර ගනු ලැබූ තීරණයකට අනුව ආගමික කටයුතු
3 weeks ago Tags #ceylonwire සීයට 30%කින් විදුලි ගාස්තු අඩුකරන්න රජය ප්ලෑන් කරයි ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඉදිරි වසරක කාලය තුළ විදුලි ගාස්තු 30% කින් අඩුකිරීම සඳහා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අපේක්ෂා කරන
3 weeks ago Tags #ceylonwire ජනතා කැමැත්ත යැයි කියා රනිල් ආයෙත් පාර්ලිමේන්තු එන ප්ලෑන් එක දොලවත්ත හෙළිකරයි ජනතා කැමැත්ත මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පුනරාගමනයක් සිදුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත හෙළිකළේය. ජනමාධ්‍ය වෙත
3 weeks ago Tags #ceylonwire ගාසා යුද්ධයේදී වැඩිම ම්ලේච්ඡකම් සිදුකළ ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිව අගමැති බෙන්ජමින් එළවා දමයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගලාන්ට් එම ධූරයෙන් නෙරපා හැර තිබේ. ඒ, ගාසා තීරයේ පවතින යුද්ධය
3 weeks ago Tags #ceylonwire ඉතිහාසෙ පළවෙනි වතාවට ලංකාව බලන්න අයිස්ලන්තෙන් සංචාරකයො ඇවිත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඊයේ (05දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.