බැනුම්වලට උත්තර දෙන්න නීතිපති හෙට ජනපති හමුවේ – වහලා දාපු ලොකුම කේස්වලට මොනවද කරන්නේ කියලත් කියන්න සූදානම් – මීට පස්සේ පොලිසියේ බඩු හරියට නැත්නම් නඩු නෑ
කිසියම් කරුණක් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලිසිය විසින් එවනඋද්ධෘත සහ වාර්තා සඳහා අපරාධ නඩු ගොනු විවෘත නොකිරීමට හෝ අධිකරණයේ