2 days ago Tags #ceylonwire ‘ගණේමුල්ල සංජීව’ගේ මිනිය බාරගන්න කවුරුවත් ඇවිත් නැතිලු අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ දේහය
2 days ago Tags #ceylonwire වංගුවක් ගහලා මැච් දෙකක් ගහලා – දසුන්ට ඩොලර් 10,000ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් එක්දින කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට ඇමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර තිබේ. ඒ ඔහු
2 days ago Tags #ceylonwire ත්‍රිකුණාමලයට ඉන්දියාවෙන් මෙගාවොට් 120ක සූර්ය බලාගාර දෙකක් ඉන්දියාව සමග එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බල විදුලි බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඊට අදාළ කැබිනට් තීරණය පහතින්
2 days ago Tags #ceylonwire ගණේමුල්ල සංජීව ඝාතනය – වෙඩික්කරුගේ සැබෑ නම හෙළිවේ කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී ඊයේ පාතාල නායක ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සමිඳු ඩිල්ෂාන් පියුමංග
2 days ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ-මේවා හුදෙකලා සිද්ධි විතරයි – පොලිස් ඇමැති කියයි රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ හුදකලා සිදුවීම් පමණක් බව පවසමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන
3 days ago Tags #ceylonwire බදු එකතු කරන්න මහවැලි ‘සී’ කලාපයට අලුත් ඇප් එකක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බදු ආදායම් රැස්කිරීමට ජංගම යෙදුමක් මහවැලි ‘සී’ කලාපයට හඳුන්වාදුන් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්
3 days ago Tags #ceylonwire හෙරොයින් සමග පාසල් දැරියක් අත්අඩංගුවට ඊයේ සවස අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්පිටිය කොට්ඨාශ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින්
3 days ago Tags #ceylonwire රාජපක්ෂලාගේ සමීපතමයෙක් වූ ‘කජ්ජාට’ ගැහුවේ දේශපාලන ආරවුලකටද ? අරගලය පැවති සමයේ දී රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබීම්වලින් ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ සමීපතමයකු බව
3 days ago Tags #ceylonwire තවත් නමගිය අපරාධ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙනෙයි රට තුළ සිදු කරන ලද අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සහ අන්තර්ජාතික පොලිසිය විසින් ලැයිස්තුගත කර ඇති අපරාධකරුවන් දෙදෙනකු පොලිස් නියෝග
3 days ago Tags #ceylonwire ප්‍රවීන ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වේ ප්‍රවීන ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වී තිබේ. ඇය අද උදෑසන මියගිය බව පවුලේ ඥාතීන් ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබේ.