3 weeks ago Tags #ceylonwire දේශපාලන දැන්වීම් වාහනවල ගහගෙන ගියොත් ගලවනවා – පොලිසිය අනතුරු අඟවයි දේශපාලන පක්ෂ ප්රචාරක දැන්වීම් තම වාහනවල ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය වාහන හිමියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. පොලිස්
3 weeks ago Tags #ceylonwire නව ලෝක වාර්තාවක් පිහිටුවමින් සමිතගෙන් ලංකාවට පැරාලිම්පික් රිදී පදක්කමක් පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි එෆ් 64 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු
3 weeks ago Tags #ceylonwire ක්‍රිස් ග්රේල්ගේ හයේ වාර්තාව නිකලස් පූරන් උදුරාගනී T 20 පිටියේ වසරකදී වැඩිම හයේ පහරවල් එල්ල කළ පිතිකරුවන් අතර පළමු තැනට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක නිකලස්
3 weeks ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක උපදේශක ඡන්ද කටේ හදිසියේ ලංකාවට ඇවිත් පණිවිඩයක් දුන්නාද? ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉකුත් අගෝස්තු මස අගදී කොළඹට පැමිණ සිටින බව පළමුවරට හෙළිවූයේ ඔහු ඉන්දියාවේ හිටපු ශ්‍රී
3 weeks ago Tags #ceylonwire රුසියානු ඔත්තු තල්මසා නොර්වේ හිදී මියයයි 2019 වසරේ ලොවම මවිතයට පත්කළ හ්වාල්ඩිමීර් නම් බෙලූගා තල්මසා මියගොස් තිබේ. විදෙස් ජනමාධ්‍ය පවසන්නේ තල්මසා මියගොස් සිටියදී නෝර්වේ රාජ්‍යයෙන් හමුවී
3 weeks ago Tags #ceylonwire ජනවාරි ඉඳන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දාන්නේ මෙහෙමයි 2024 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය හෙළිකර තිබේ. ඒ
3 weeks ago Tags #ceylonwire අවුරුදු 14කට කළින් බිරිඳ ඝාතනය කළ සැමියෙක්ට මරණ දඬුවම නියමවෙයි 2010 වසරේ බදුල්ල – කඳගොල්ල ප්‍රදේශයේදී සිය බිරිඳට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකුට ඌව පළාත්බද
3 weeks ago Tags #ceylonwire හොරෙන් ගෙනාපු සිගරට් මිලියන 3ක් විනාශ කරයි මේ වසරේ මුල් භාගය තුළ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ හරහා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් දුම්වැටි විශාල ප්‍රමාණයක් ශ්‍රී
3 weeks ago Tags #ceylonwire IndiGo දිනපතා යාල්පානම් එයි සහනදායි මිලට ගුවන් සේවා සපයන ප්‍රමුඛතම ගුවන් සේවයක් වන IndiGo ඊයේ (01) සිට යාපනයට දෛනික සෘජු මෙහෙයුම් ආරම්භ කර තිබේ.
3 weeks ago Tags #ceylonwire 22 වැනිදාට පාර්ලිමේන්තුව විසුරුවන්න ජාජබ නීති උපදෙස් අරන් ජනාධිපතිවරයාට පැවරෙන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන යොදා ගනිමින් සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජාතික ජන බලවේගය අදහස් කරන බව එම බලවේගයේ