3 weeks ago Tags #ceylonwire තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ එකම කාන්තා ගුවන් විදුලිය තහනම් කරයි ඇෆ්ගනිස්ථානයේ එකම කාන්තා ගුවන් විදුලි මධ්‍යස්ථානය වූ රේඩියෝ බෙගම් හි මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබේ. ඒ, තලෙයිබාන් පාලනය විසිනි. තලේබාන් සාමාජිකයන්
3 weeks ago Tags #ceylonwire අසාද් මවුලානාගෙන් ප්‍රශ්න කළ යුතුයි – කතෝලික පල්ලිය කියයි(වීඩියෝ) පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ස්වාධීනව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දිය යුතු බව කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සාමාජික සිරිල්
3 weeks ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට ගෝඨා – සලේ සම්බන්ධ වෙන විදිහ ගැන මවුලානාගේ ප්‍රකාශ අනුව පරීක්ෂණ අරඹලා පිල්ලයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා වූ අසාත් මවුලානාට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි පිල්ලයාන්
3 weeks ago Tags #ceylonwire ඩයනාට වරෙන්තු හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබේ. ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට
3 weeks ago Tags #ceylonwire අන්තර්ජාතික බෝවන රෝග සංගමයේ නායකත්වයට මහාචාර්ය නීලිකා මලවිගේ පත්කෙරේ බෝවන රෝග සඳහා පර්යේෂණ සහ ප්‍රතිචාර ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ කීර්තිමත් ගෝලීය සංවිධානයක් වන බෝවන රෝග සඳහා වූ අන්තර්ජාතික
3 weeks ago Tags #ceylonwire මෙරට විශාලතම භද්‍රාසන බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ(වීඩියෝ) රාගම වේළුවනාරාමය අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වදුරුප්පේ නාගිත හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ඉදිකරන ලද, ශ්‍රී ලංකාවේ විශාලතම භාවනා ඉරියව්වෙන් යුත්
3 weeks ago Tags #ceylonwire නිදහස් දිනය දා ක්‍රීඩකයෙක්ට මැර ප්‍රහාරයක් – ගැහුවේ කවුදැයි තාමත් දන්නේ නෑ ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වවුනියාවේ තවසිකුලම ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරගයක් අතරතුර දී පිටස්තර පුද්ගලයන් පිරිසක් පැමිණ ක්‍රීඩා පිටියේ පන්දු රකිමින්
3 weeks ago Tags #ceylonwire ජනපති ලබන සතියේ අරාබියේදී ලෝක රාජ්‍ය සමුළුව අමතයි 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර
3 weeks ago Tags #ceylonwire මන්ත්‍රීලා රු.2000ක් ගෙවා පාර්ලිමේන්තුවෙන් කන්න පටන්ගනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම දෛනික ආහාර වේල් සඳහා වැඩිකරන ලද රුපියල් 2,000 ක මුදල අද, 2025 පෙබරවාරි 5 වන දින සිට
3 weeks ago Tags #ceylonwire වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන යාවත්කාලීන කිරීම් දෙකක් සිදුකර ඇත. ඒ අනුව, ශ්‍රී