2 weeks ago Tags #ceylonwire සජිත් ආයෙත් බස් බෙදන්න පටන් ගන්නවලු සමගි ජනබලවේගය මගින් ක්‍රියාත්මක කරන ‘සක්වල’ සහ ‘හුස්ම’ වැඩසටහන් පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ නායක,
2 weeks ago Tags #ceylonwire ලංකාවට ඇවිත් යද්දී මරණ බිය දැනුණු මොහොතක් ගැන සල්මාන් විස්තර කරයි ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඉන්දියාව බලා යමින් සිටියදී ගුවන් යානය තුළ තමන් මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීමක් පිළිබඳ සුපිරි බොලිවුඩ් නළු සල්මන්
2 weeks ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ කෑම ගණන් වැඩිකළාට මන්ත්‍රීලා තවමත් කන්නේ ජනතා බදු මුදලින්-දවසකට 2500/-ක් ගෙවනවා පාර්ලිමේන්තු ආපන ශාලාවේ වැඩි කළ මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය විකිණීම ආරම්භ කර ඇත. සංශෝධිත මිල ගණන් වන්නේ උදෑසන ආහාරය
2 weeks ago Tags #ceylonwire තුවක්කුවක් සහ උණ්ඩ 30ක් හොරකම් කරගෙන පොලිස් කොස්තාපල් රටින් පනී ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවියක් සහ උණ්ඩ රැගෙන පළාගොස් තිබේ. ඊයේ (08) රාත්‍රියේ මාර්ග බාධක
2 weeks ago Tags #ceylonwire අපේක්ෂා රෝහල ලැබුණු බිලියන ගණනක පරිත්‍යාගවලින් වැඩක් අරගෙන නැති බව හෙළිවෙයි මහරගම අපේක්ෂා රෝහල තුළ නවීන වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිගයක් පැවතුණද, රුපියල් බිලියන ගණනක පරිත්‍යාග ප්‍රයෝජනයට නොගෙන පවතින බව ජාතික
2 weeks ago Tags #ceylonwire ඉන්දියාව හදන සාම්පූර් බලාගාරයෙන් ලංකාව විදුලිය මිලදී ගන්න ගාස්තුවත් අඩුකරන්න රජය සාකච්ඡා ආරම්භ කරයි ඉන්දියාවේ NTPC සමාගම විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 135 ක සාම්පූර් සූර්ය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කරන සෑම කිලෝවොට් පැයකටම
2 weeks ago Tags #ceylonwire ගෙදර බල්ලාටත් වෙඩි තියනවා කියපු හිටපු පෙම්වතියට බිය වී පැමිණි ශ්‍රී ලාංකික තරුණියකට නවසීලන්තය සරණාගතභාවය ලබාදෙයි ශ්‍රී ලංකාවේ සිටින ඇගේ හිටපු පෙම්වතිය, ඇගේ මවට සහ බල්ලාට වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවට වන බිය පදනම්
2 weeks ago Tags #ceylonwire රටටම ලයිට් ගියේ වඳුරෙක් නිසා! හදිසියේ සිදුවූ දිවයින පුරා විදුලිය බිඳවැටීම පානදුර ග්‍රිඩ් උපපොළෙහි සිදුවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ විදුලි
2 weeks ago Tags #ceylonwire පුංචි ඡන්දය තවත් කල් යයි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. ඊට
2 weeks ago Tags #ceylonwire දිමුත් සමුගත් දෙවැනි ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව ගාල්ලේදී පරාජය වෙයි ශ්‍රී ලංකාව සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබන්නට ඕස්ට්‍රේලියාව අද සමත් විය.