
මහින්දයි-සිරිසේනයි රට ටුවර් දෙකකට ලක්ෂ 600ක් වියදම් කරලා-සිරිසේන 77ක්/මහින්ද 72ක් එක්කගෙන ගිහිං-ආර්යාවන්ට වෙනම ගාඩ් එකක්
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන 2018 දී ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වැයකර ඇතැයි විදේශ කටයුතු