ජනාධිපතිවරණයෙන් මාස 4කට පසු රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් පොලිසියෙන් උසාවි දාලා – කාට හරි “එක දාගන්නදැයි” මහේස්ත්රාත් පොලිසියෙන් අසයි – ක්ලීන් ශ්රී ලංකා වැඩක්දැයි නීතිඥයා අසයි
ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගතවූ පසුව, ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන