2 weeks ago Tags #ceylonwire රටේ සෞඛ්‍ය සේවය හබක් – දොස්තරලා 2000ක් දැනටමත් අයින්වෙලා – තවත් 5000ක් රට යන්න සූදානමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන පරිදි, දැනටමත් සෞඛ්‍ය සේවාවලින් වෛද්‍යවරුන් 2,000 ක් ඉවත් වී ඇති අතර තවත් 5,000 ක්
2 weeks ago Tags #ceylonwire නාමල්ට එරෙහි තවත් මුදල් විශුද්ධිකරණය නඩුවක් කැඳවයි – අවුරුදු ගාණක් ගිහිනුත් තාමත් නීතිපති උපදෙස් ලැබී නැති බව හෙළිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම
2 weeks ago Tags #ceylonwire ලංකාවෙන් යන බව අදානි නිල වශයෙන් දැනුම්දෙයි ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 442 ක සුළං බලශක්ති ව්‍යාපාරයක තවදුරටත් සම්බන්ධ වීමෙන් ඉවත් වූ බව අදානි සමූහය අද නිවේදනය කළේය.
2 weeks ago Tags #ceylonwire ලන්ච් ෂීට් වෙනුවට කෑම ඔතන්න නාමල් කෙසෙල් කොළ පදම් කරයි කෑම පාර්සල් කිරීම සඳහා භාවිත කරන පොලිතින් (ලන්ච් ෂීට්) වෙනුවට පදම් කළ කෙසෙල් කොළ භාවිත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම
2 weeks ago Tags #ceylonwire නීතිපතිගේ ආන්දෝලනාත්මක ලිපිය තාවකාලිකව අත්හිටුවන බව උසාවියට දන්වයි සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා
2 weeks ago Tags #ceylonwire කන්කසන්තුරේ තිස්ස විහාරය බලෙන් අයින්කරන්න ශ්‍රීධරන් ලැස්ති වෙයි – විහාරය බෞද්ධ කටයුතු කොමසාරිස්ට පවරන්න රජය සූදානම් වෙයි මතභේදයට තුඩු දී ඇති කන්කසන්තුරේ තිස්ස විහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ යුද හමුදාව සමග සාකච්ඡාවක් කැඳවීමට බුද්ධශාසන,
2 weeks ago Tags #ceylonwire ආරක්ෂක නිලධාරියෙක් පිහියක් අරගෙන සේවකයන්ට තර්ජනය කරලා! – රජයේ මුද්‍රණාලයේ ලොකු වලියක් (වීඩියෝ) රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු සහ සේවකයන් කිහිපදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු නොසන්සුන්කාරී තත්වයක් වාර්තා විය. ආපන ශාලාවෙන් ආහාර
2 weeks ago Tags #ceylonwire අදානි සමූහය මන්නාරමේ ආන්දෝලනාත්මක සුළං ව්‍යාපෘතියෙන් ඉවත්වේ! ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා
2 weeks ago Tags #ceylonwire ජනපතිට එයාපෝට් එකේදී ‘ජයශ්‍රී’ලා සහ රොෂාන් මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක අර පෙරවරුවේ සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය නිමවා මෙරටට පැමිණියේය. එමා පැමිණීම අතරතුර කටුනායක බණ්ඩාරනායක
2 weeks ago Tags #ceylonwire අලුතින් ගෙන්නන සුපිරි බෙන්ස් වාහනවල මිල ගණන් මෙන්න : අඩුම එක කෝටි 3යි – වැඩිම එක කෝටි 21යි වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් සහ නව බදු රෙගුලාසි ක්‍රියාත්මක කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ මර්සිඩීස් බෙන්ස් (Mercedes-Benz) සුඛෝපභෝගී වාහන පරාසය