
කාන්තාවන් අතර සමලිංගික සබඳතා අපරාධයක් නොවන ලෙස නීති වෙනස් කරන්න – LGBTIQ අයිතිවාසිකම් කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලයි
LGBTIQ ප්රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්රතිපත්ති මගින් ප්රකාශ කර ඇති පරිදි මෙරට වැඩිහිටි කාන්තාවන් අතර සමලිංගික සබඳතා