2 years ago Tags #ceylonwire යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කෙරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පත් කර තිබේ. ඔහු ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයාය.
2 years ago Tags #ceylonwire උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඔක්තෝබරයේ අවසන් කෙරේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වේලි 02ක ඉදිකිරීම් ලබන ඔක්තෝබර් මාසයේදී අවසන් කරන බව මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ
2 years ago Tags #ceylonwire රජිනිකාන්ත් ශ්‍රීලංකන් සමග මාලේ යයි දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු රජිනිකාන්ත් අද (14) දින ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟින් ගුවන් ගමනකට එක්ව තිබේ. චෙන්නායි හි සිට
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා රජය ගැරී ආනන්දසංගරීට වීසා දෙන්න බැහැ කියයි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරීට වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. තමන්ගේ ‘කටයුතු’ නිසා මෙලෙස වීසා
2 years ago Tags #ceylonwire සිනොපෙක් සහ ආයෝජන මණ්ඩලය නව ගිවිසුමකට අත්සන් තබයි මෙරට ඉන්ධන බෙදා හැරීම සඳහා පිරවුම්හල් ක්‍රියාත්මක කිරීම සහ නව පිරවුම්හල් පිහිටුවීමේ ගිවිසුමකට චීනයේ සිනොපෙක් සමාගම (Sinopec Energy Lanka (Pvt)
2 years ago Tags #ceylonwire අත්තිඩියට අබලි ගෙනත් දැමූ බිස්නස් කොස්තාපල්ගේ වැඩ තහනම් අත්තිඩිය වනජීවී කලාපයේ රක්ෂිත ප්‍රදේශයට අබලි ද්‍රව්‍ය බැහැර කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ගොඩනැගිලි
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ‘චන්ද්‍රයාන්’ හඳට යන්න පිටත්වෙයි (වීඩියෝ) ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම දියත් කළේය. ඒ වෙනුවෙන් සැකසූ සුවිශේෂී ‘චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මීට සුළු වෙලාවකට
2 years ago Tags #ceylonwire ලිට්රෝ විකුණනවාට සේවකයෝ එරෙහිවෙති ජාතික සම්පතක් වන ලිට්රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට තරයේ විරුද්ධ වන බව එම සමාගමේ සේවකයෝ පවසති.
2 years ago Tags #ceylonwire ලෙඩ්ඩුන්ට වෙලාවට බෙහෙත් දෙන්න අමාත්‍යංශය සහතික වෙන්න ඕනේ – ජනපති අවධාරණය කරයි ඖෂධ ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදු නොවන බවට සහ පවතින සියලුම ඖෂධ සඳහා විනිවිදභාවයක් අවශ්‍ය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු
2 years ago Tags #ceylonwire සිසිල් බීමවල ඇති පිළිකාකාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළිකරයි සිසිල් බීමවල බහුලව භාවිත වන කෘතිම රසකාරකයක් වන ‘ඇස්පාර්ටේම්’ රසායනිකය මිනිසුන්ට පිළිකාකාරක විය හැකි ලෙස වර්ගීකරණය කරන බව ලෝක සෞඛ්‍ය