2 years ago Tags #13 වැනි මට ඉන්නේ 03යි, 13 ඉස්සරහට යන්න නම් ඔක්කොම එකතුවෙන්න ඕනෑ – ජනපති 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළව තමාගේ යෝජනා ඉදිරිපත් කරන බවත්, ඒවා ඉදිරියට ගෙනයෑමට එකඟ වන්නේද යන්න පාර්ලිමේන්තුව
2 years ago Tags #ceylonwire ලංකාවේ පළමු ‘ෆ්‍රෙන්ච් ෆ්රයිස්’ සැකසුම් කර්මාන්ත ශාලාව සිකුරාදා විවෘත කෙරේ බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ පළමු අර්තාපල් තීරු (French Fries) සැකසුම් කර්මාන්ත ශාලාව ලබන සිකුරාදා (11) විවෘත කෙරේ.
2 years ago Tags #ceylonwire ඖෂධ නිසා සිදුවූ බව කී මරණ 06න් 05ක්ම සිදුව ඇත්තේ දරුණු අසාත්මිකතා නිසා – විශේෂඥ කමිටුව අනාවරණය කරයි මෑතකාලීනව සිදු වූ ඖෂධ අසාත්මිකතා සහ ඒවායේ අතුරු ආබාධ පිළිබඳව සොයාබැලීමට පත්කළ විද්වත් කමිටුව තීරණය කර ඇත්තේ, වාර්තාවූ මෑතකාලීන මරණ
2 years ago Tags #ceylonwire සල්ෆර් කළවම් කළ කොත්තමල්ලි ටොන් දෙකක් අම්පාරෙන් අල්ලයි (වීඩියෝ) විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සහ පාරිභෝගික කටයුතු පිලිබද
2 years ago Tags #ceylonwire කඩාවැටෙන යානා ගැන චෝදනාවලට ගුවන් හමුදාවෙන් දයාසිරිට පිළිතුරු චීන වරාය කඳවුරේ දී පසුගියදා සිදුවූ අනතුරින් ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් මියයෑමේ සිද්ධියෙන් අනතුරුව ඔවුන් පුහුණුවට යොදාගත් PT-6 වර්ගයේ පුහුණු
2 years ago Tags #ceylonwire සිරගත කර ඇති බෞද්ධ භික්ෂූන්ගේ ගණන අනෙක් ආගමික පූජකයන්ට වඩා ඉහළයි ළමා අපචාර, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් වැනි විවිධ චෝදනාවලට වරදකරුවන් සහ සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටින අනෙකුත් ආගමික පුජකවරුන් හා සසඳන
2 years ago Tags #ceylonwire විදුලි බල මණ්ඩලයෙන් නාමල්ට ආයෙත් ලියුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ නොවිසඳුණු විදුලි බිල සම්බන්ධයෙන් විමසා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ
2 years ago Tags #ceylonwire අග්බෝට ප්‍රතිකාර කරන්න විදෙස් වෛද්‍යවරු එති දැනට තිරප්පනේ ලබුනොරුව වැව් රක්ෂිතයේ වැතිර සිටින අග්බෝ නමින් ප්‍රචලිත තුවාල ලැබූ ඇතාට ප්‍රතිකාර ලබාදීම සඳහා විදේශීය වෛද්‍ය විශේෂඥයන් පිරිසක්
2 years ago Tags #ceylonwire මීරිගම, විල්වත්තේදී කන්ටේනරයක් දුම්රියේ ගැටේ – මාර්ග තදබදයක් (වීඩියෝ) මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියක ගැටී ඇත. මෙම අනතුර හේතුවෙන් මේ වනවිට එම
2 years ago Tags #ceylonwire අයෝමාල් අකලංක යොවුන් පොදුරද මඬුලු මීටර 400 අවසන් තරගයට යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සුදුසුකම්