2 years ago Tags #ceylonwire ගුවනේදී ග්ලයිඩර් දෙකක් එකිනෙක ගැටී ගුවන් නියමුවෙක් මියයයි ගුවනේදී වූ විනාශකාරී අනතුරකින් කුඩා ගුවන් යානා(ග්ලයිඩර) දෙකක් ගැටී බිමට ඇඳවැටීමෙන් ගුවන් නියමුවෙක් මිය ගොස් ඇත. අගෝස්තු 17 වැනි බ්‍රහස්පතින්දා
2 years ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට වෙන්න යන දේ ආර්ථික ප්රවනතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා
2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක අධිකරණ වෛද්‍ය රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවා ඇති අත්හිටුවීම නොතකා අධිකරණ වෛද්‍ය නිලධාරී (SLMC) උපදේශක වෛද්‍ය රුහුල් හක් සෞඛ්‍ය අමාත්‍යංශය
2 years ago Tags #ceylonwire ගිනිගත් හුරුළු රක්ෂිතයේ ආහාර සොයනා වන අලියා(වීඩියෝ) හබරණ හුරුළු පාරිසරික උද්‍යානයට අයත් හුරුළු රක්ෂිතයේ පසුගියදා ගින්නක් හටගෙන විනාශ විය. එහිදී අක්කර 200කට වැඩි වනාන්තර ප්‍රදේශයක් වටිනා විශාල
2 years ago Tags #ceylonwire නොමිලේ අන්තර්ජාතික ක්‍රිකට් බලන්න ලාංකික ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ලබාදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්
2 years ago Tags #ceylonwire රටින් ගේන්නෙ නෑ : හැබැයි විශේෂඥ වෛද්‍ය හිඟය තව අවුරුදු 05ක් තියෙනවා – සෞඛ්‍ය අමාත්‍යංශය දැනට පවතින උග්‍ර විශේෂඥ වෛද්‍ය හිඟයට පිළියම් යෙදීම සඳහා විදේශයන්ගෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට සලකා බලමින් සිටින බවට පළ වූ
2 years ago Tags #ceb සරුංගල් යවන්න එපා කියයි නව පොල්පිටිය – හම්බන්තොට විදුලි රැහැන් මාර්ගය අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ. අදාල සම්ප්‍රේෂණ මාර්ගයේ
2 years ago Tags #ceylonwire පළාත්සභා වල වැඩට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යොදවන්න ජනපති සුදානම් වෙයි පළාත්සභා වල කටයුතු මෙහෙයවීමේ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මන්ත්‍රීවරුන්ට පළාත් ආණ්ඩුකාරවරුන් සමග එක්ව කටයුතු කළහැකි
2 years ago Tags #ceylonwire තරුණයන්ට පාලන ආයතනවල 25%ක් මේ පාර නම් දෙන එක දෙනවා – ප්‍රේමනාත් සී. දොලවත්ත තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත්
2 years ago Tags #ceylonwire විමලවීර දිසානායක තලවතුගොඩ ස්පා ගණන් කරලා – ගණනුත් කියයි මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ආසන්නයේ සිට කිලෝමීටර් එකහමාරක් ඇතුළත සම්බාහන මධ්‍යස්ථාන 42ක් ඇති බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු