2 years ago Tags #ceylonwire සාමණේර හිමිනමක් මුහුණදුන් හද කකියන ඉරණම මීගහවත්ත නාරංගල ප්‍රදේශයේ පිරිවෙනක වැඩ විසූ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් තිබේ. මෙම සාමණේර හිමියන් දොළොස් හැවිරිදි වියේ පසුවන බව
2 years ago Tags #ceylonwire උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා – කමිටුව තීරණය කරයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට
2 years ago Tags #ceylonwire ජෙරොම්ගේ වැරැද්දට මාපියන්ට සමාව ගන්න බෑ – ඕමල්පේ සෝභිත හිමියෝ කියති බෞද්ධාගමට, හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමාව ගත යුත්තේ ජෙරොම් ප්‍රනාන්දු මිස ඔහුගේ දෙමාපියන්
2 years ago Tags #ceylonwire ප්‍රභාත් ජයසුරිය වසරේ හොදම ටෙස්ට් පන්දුයවන්නා සම්මානයෙන් පිදුම් ලබයි සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ටෙස්ට් පන්දුයවන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තේය. ඒ,
2 years ago Tags #ceylonwire දැන් පෑව්වට ඔක්තෝබරයේ ගංවතුරක් එනවා දැනට පවතින වියළි කාලගුණය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ලෙස මේ වසරේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනයේ අසාමාන්‍ය වැඩිවීමක් අපේක්ෂා කරන
2 years ago Tags #bangladesh බංගලි ණයෙන් කොටසක් ගෙවයි ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් ගෙවා තිබේ. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ඩොලර් මිලියන 200ක
2 years ago Tags #ceylonwire ‘මස් කඩේ කලුවා’ ට වෙඩි රත්මලාන දුම්රිය ස්ථානය අසළදී ඊයේ (21) රාත්‍රී 8.45 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමෙන් මියගොස්
2 years ago Tags #ceylonwire තොල් සිප ගැනීම ගැන ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා සමාව ගනී ස්පාඤ්ඤය කාන්තා ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු ජෙනී හර්මෝසෝගේ දෙතොල් සිපගැනීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් සමාව ඉල්ලා තිබේ.
2 years ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ මරණ දෙකක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මිය ගොස් ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තවත් රැඳවියන් 05 දෙනකු කරාපිටිය
2 years ago Tags #ceylonwire බිලිඳුන් හත්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට බ්‍රිතාන්‍ය හෙදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බිළිඳුන් හත්දෙනකු ඝාතනය කිරීම සහ තවත් හයදෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 33 හැවිරිදි ලුසී ලෙට්බි නමැති බ්‍රිතාන්‍ය හෙදියට