2 years ago Tags #ceylonwire අපි රනිල්ව පත්කළේ ආර්ථිකයයි ප්රජාතන්ත්රවාදයයි බලාගන්න විතරයි, වෙන බිස්නස් නෑ – සාගර කියයි අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට
2 years ago Tags @ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමාන පාලනයේ පරස්පරතාව මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් රජය විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා දැන් මාස හතරකට වැඩිය. ප්‍රථම වතාවට නීතිමය රාමුවෙන් බැහැරව මැතිවරණයක් කල්
2 years ago Tags #ceylonwire නන්දලාල් සැර වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර ඇති ප්‍රතිපත්ති පොළී අනුපාත අඩුකිරීම සැළකිල්ලට ගෙන, ණය පොලී අනුපාතයන් ප්‍රමාණවත් පරිදි අඩු කිරීමට
2 years ago Tags #ceylonwire 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අවසන් තීරණයක් ගන්න ලබන සතියේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන සතියේ (26) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති අතර, එහිදී 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක්
2 years ago Tags #ceylonwire වෙරළබඩ ප්‍රදේශ 24ක් ආයෝජකයන්ට දෙන්න සූදානම් මෙරට වෙරළබඩ ප්‍රදේශ 24ක් සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පවසයි.
2 years ago Tags #ceylonwire ලහිරු තිරිමාන්න අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු වන ලහිරු තිරිමාන්න අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. 2010 වසරේදි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට
2 years ago Tags #ceylonwire මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 200ක සිර දඬුවම් නියම වූ LTTE සාමාජිකයාට ජනාධිපති සමාව 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන සෙල්ලියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිව ඇති
2 years ago Tags #ceylonwire ණය එකතු කරන්න ගිය මැනේජර්ව කොල්ලකාලා ණය වාරික එකතු කිරීමට ගිය මූල්‍ය ආයතනයක සහකාර කළමනාකාරවරයකුට පහර දී භාණ්ඩ සොරාගත් සොරාගත් පුද්ගලයකු වැලිගෙපොල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire මුලින්ම ගෙන්නන්නේ බස් සහ මෝටර් බයික්ලු ඉදිරියේදී ආනයන සීමා ලිහිල් කිරීමේදී යතුරුපැදි, පොදු ප්‍රවාහන වාහන සහ කාර්මික වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත්
2 years ago Tags #ceylonwire තවත් මවක් සහ දරුවෙක් අතුරුදන් තවත් මවක් සහ දරුවෙක් අතුරුදන්ව ඇති බවට හඟුරන්කෙත පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. හේවාහැට රහතුන්ගොඩ රිවඩෙල් කොටසේ