1 year ago Tags #ceylonwire මහා ගංවතුරකින් ලිබියාවේ 8000ක් මුහුදට ගහගෙන ගිහිං අධික කුණාටුවක් සහ වර්ෂාවකින් පසු ඩර්නා නගරය හරහා ඇති වූ දැවැන්ත ගංවතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 2,000 ක් මිය ගිය අතර
1 year ago Tags #ceylonwire කොළඹ විශ්වවිද්‍යාලයට මහල් නිවාස සංකීර්ණයක් නාරාහේන්පිට කාලිංග මාවතේ පිහිටි නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය සහිත හෙක්ටයාර 0.2761 ක් පමණ වූ ඉඩම් කොටස කොළඹ
1 year ago Tags #ceylonwire (ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම) : 09 හැවිරිදි නංගි අපයෝජනය කළ 15හැවිරිදි අයියා අත්අඩංගුවට නව හැවිරිදි සිය නැඟණිය අපයෝජනයට ලක් කළ පහළොස් හැවිරිදි පිරිමි දරුවෙක් බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
1 year ago Tags #ceylonwire අද රෑ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය. එම යෝජනාව ජනාධිපතිවරයා වෙත
1 year ago Tags #ceylonwire ෆේස්බුක් එකෙන් කියන දේවල්වලට නඩු දාන්න පුළුවන් අලුත් නීතියට කැබිනට් අනුමැතිය අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන
1 year ago Tags #ceylonwire රජයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සැලසුමට අන්තරේ එරෙහි වෙයි පෞද්ගලික අංශයේ වෛද්‍ය පීඨ පිහිටුවීමට අනුමැතිය ලබාදෙමින් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීමට ලක්කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
1 year ago Tags #ceylonwire උසාවියේ තිබූ ගංජා කිලෝ 50ක් අතුරුදන් වෙලා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 50ක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලීසිය පවසයි. මහේස්ත්‍රාත් අධිකරණයේ
1 year ago Tags #ceylonwire කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව නාගරික සංවර්ධන අධිකාරියට අයත් යටත් විජිත යුගයේ දේපල දෙකක් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇත. මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ, සැප්තැම්බර්
1 year ago Tags #ceylonwire නාහෙන් අඬන රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂයන් ජනපති ළඟදීම ගැසට් කරයි ! ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බවට ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පැවසීමත් සමඟ,
1 year ago Tags #ceylonwire ජිනීවා චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මෙරට සැබෑ තත්ත්වය පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකාව පවසයි. ජිනීවා හි