1 year ago Tags #Belt_and_Road_Initiative ආන්දෝලනාත්මක නෞකාව චීනයෙන් පිටත්වේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව කියන ආන්දෝලනාත්මක චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ නෞකාව හෙවත් ෂී යැන් 6 ලබන ඉරිදා දකුණු චීනයේ
1 year ago Tags #ceylonwire ෆේස්බුක් චැට් එක මිනීමැරුමකින් කෙළවර වෙයි කාන්තාවක සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගත් පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට එම කාන්තාව සහ ඇයගේ සැමියා ඇතුළු 05දෙනකු
1 year ago Tags #ceylonwire ගුවන් සේවයේ ණය ගැන ශ්‍රීලන්කන් ලොක්කා කතාකරයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගුවන් සේවයේ තිරසර පැවැත්මට අතිශයින් වැදගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල්
1 year ago Tags #ceylonwire ලෝක බලවතුන් 04ක් ලංකාවේ වේදිකාවක ( වීඩියෝ ) ලෝක බලවතුන් 04 දෙනකුගේ තානාපතිවරුන් ඉන්දීය සාගර කලාපය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ඊයේ කොළඹදී එකම වේදිකාවක හමු වී ඇත.
1 year ago Tags #ceylonwire හරක් කටාට පළායන්න උදව් කළ කොස්තාපල්ට අපරාධ චෝදනා උප පොලිස් පරීක්ෂකවරයෙක් සන්තකයේ තිබූ ගිනි අවියක් පැහැර ගැනීමට සංවිධානාත්මක අපරාධ සැකකරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට උදව් කළ
1 year ago Tags #Apple_Watch ඇපල් නවතම iPhone දුරකථන පෙළ එළිදක්වයි ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone ජංගම දුරකථන මාදිලි පෙළ එළිදක්වා ඇත. එම මාදිලි නම්කර ඇත්තේ, iPhone 15,
1 year ago Tags #ceylonwire ඇඟලුම් කර්මාන්තය දියුණු කරන්න ‘ෆැෂන් ෂෝ’ එකක් තියන්න රනිල්ගෙන් යෝජනාවක්(වීඩියෝ) රට තුළ ඉඩකඩ පවතින බැවින් විලාසිතා නිර්මාණකරණයට අදාළ අවස්ථා වැඩිදියුණු කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව ජනාධිපති
1 year ago Tags #ceylonwire හොරා පොලිස් ගැන පොලිසිය අනතුරු අඟවයි සිවිල් ඇදුමින් සැරසී ව්‍යාජ පොලිස් නිළධාරීන් ලෙස පෙනීසිටිමින් පුද්ගලයන්ගේ දේපළ, මිල මුදල් මංකොල්ලකෑමේ නිරත වන පිරිසක් පිළිබඳ පැමිණිලි ගණනාවක් මෙරට
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය : හරීන් ගැන පරීක්ෂණ අවසන් කරයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති ඇමැති හරීන් ප්‍රනාන්දුට එරෙහි පරීක්ෂණ අවසන් කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදුන් බව
1 year ago Tags #ceylonwire කිළිනොච්චියේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියට රජයෙන් කොළ එළි කිළිනොච්චියේ පූනකරි වැවේ මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති, බැටරි ගබඩාවක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යුනයිටඩ් සෝලා එන්.ජී.එස්.එල්.පෞද්ගලික සමාගම ඉදිරිපත් කළ යෝජනාවට