1 year ago Tags #ceylonwire මන්ත්‍රීවරයෙක්ට මරණ තර්ජනලු – CID යන්නත් ලෑස්ති වෙයි(වීඩියෝ) පසුගිය දින දෙක තුළ තමාට මරණ තර්ජන එල්ල වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ කථානායකවරයාට පැමිණිලි කළේය.
1 year ago Tags #ceylonwire “ඉතිහාසයේ වඩාත්ම දූෂිත ගනුදෙනු සිදුවන්නේ මේ මොහොතේ” – දිලිත් ජනපතිට අභියෝග කරයි(වීඩියෝ) ජනාධිපතිවරයා දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව පැවසුවද, ඉතිහාසයේ වඩාත්ම දූෂිත ගනුදෙනු සිදුවන්නේ මේ මොහොතේ බව දෙරණ මාධ්‍ය
1 year ago Tags #ceylonwire දුම්රිය කම්කරුවා පොලිසිය පන්නද්දී කෝච්චියේ හැපිලා – දිවි නසාගත් බව පොලිසිය කියයි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තු කම්කරුවකු දුම්රියේ හැපී මියගොස් ඇති බව වාර්තා වේ. ගම්පොළ පොලිසිය පවසන්නේ
1 year ago Tags #ceylonwire චීන නැව ලංකාවට එන්නේ ජනපතිගේ චීන සංචාරයෙන් පසුවයි ! ආන්දෝලනාත්මක චීන පර්යේෂණ යාත්‍රාවක් වන ෂි යැන් 6 කොළඹ වරායට පැමිණීමට එරෙහිව ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවිය යුතු බව ඉන්දියාවේ ‘පට්ටලී
1 year ago Tags #ceylonwire රනිල් ෆේස්බුක් ලොක්කන් හමුවුණේ ලංකාවේ ෆේස්බුක් තහනම් කරන්නද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් (Sir Nick Clegg) අතර හමුවක්
1 year ago Tags #ceylonwire ණය බර දරාගන්න බැරිව සියදිවි නසාගන්න පිරිස වැඩිවෙලා – අනුර පසුගිය වසර තුළ සියදිවි නසාගැනීම් 3, 406 වාර්තා වී ඇති බවත්, ඉන් ණය ගෙවාගත නොහැකිව දිවිහානි කරගත් සංඛ්‍යාව ඉහළ අගයක්
1 year ago Tags #ceylonwire “ලංකාව මේ තරම් ඉක්මනට ණය ගෙවයි කියල අපි හිතුවේ නෑ” – බංග්ලාදේශ අගමැතිනිය පුදුම වෙලා පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ
1 year ago Tags #ceylonwire LPL ගහපු ක්‍රීඩකයන් පිරිසකගේ දුරකථන දූෂණ මර්දන ඒකකය භාරයට ! පසුගිය LPL තරගාවලියට ක්‍රීඩා කළ ප්‍රධාන ක්‍රීඩකයන් කීපදෙනකුගේ දුරකථන, දූෂණ මර්දන ඒකකය භාරයට ගෙන තිබෙන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට්
1 year ago Tags #ceylonwire පොලිසිය ඇතුළේ කොස්තාපල් බිරිඳට පිහියෙන් අනින්න හදලා පොලිස් ස්ථානය තුළදී සිය බිරිඳට පිහියකින් ඇණීමට සූදානම් වූ පොලිස් කොස්තාපල්වරයකු නාගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
1 year ago Tags #ceylonwire අරක්කු සමාගම් ලංකාවේ එතනෝල් එපා කියයි ලංකා සීනි සමාගම නිෂ්පාදනය කරනු ලබන එතනෝල් මිලදී ගැනීම දේශීය කර්මාන්තශාලා විසින් ප්‍රතික්ෂේප කීරීමත් සමග මේ වනවිට ලංකා සීනි සමාගමේ